ලෝක වෙළඳපළේ රත්තරන් මිල ඉහළ යෑම හේතුකොට ගෙන රන් පවුමක මිල රුපියල් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් වන බව රත්තරන් භාණ්ඩ නිෂ්පාදනය කරන වෙළඳ සංගමය පවසයි.රත්තරන් මිල මෙලෙස සීග්‍රයෙන් වැඩිවීම හේතුකොට ගෙන රත්තරන් ව්‍යාපාරය ඉදිරියේදී යම් අවධානයමකට ලක්විය හැකි බව පවසන රත්තරන් අලෙවිකරුවන් මෙම අධික මිල හේතුකොට ගෙන ත්තරන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවේ විශාල පහත වැටීමක් සිදුවීම හේතුකොට ගෙන ඉදිරියේදී දිවේනේ රන් වෙළඳපොළ යම් අවදානම්කාරී තත්වෙකට පත්විය හැකි බව ඔවුන් අවධාරණය කරයි