රජයේ ඉඩම්වලින් පස් කැපීමේ දී විද්‍යා පතල් කාර්යාංශයේ වයක් විධිවිධාන වලට අනුව කටයුතු කරන ලෙස විද්‍යා පතල් කාර්යාංශය ගල්ගමුව ප්‍රාදේශීය සභාපතිව දන්වා යවයි…..
පසුගිය දිනවල රජයේ ඉඩම්වලට අයත් පස් කැපීමේ සිද්ධියක් සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ගල්ගමුව සභාපතිවරයා විසින් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් නිසි අවසරකින් තොරව පස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තිබූ අර්බුදය හේතුකොට ගෙන බව විද්‍ය හා පතල්කාරයන් සේ විසින් රජයේ ඉඩම්වල පස් ඉවත් කිරීම සම්බන්ධයෙන් බූද්යා පතල් කාර්යාංශයේ නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගල්ගමුව ප්‍රාදේශීය සභාපතිට නිල වශයෙන් දන්වා ලිපියක් මගින් දැනුම් දී ඇති බව එම කාර්යාංශය පවසයි.