පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් හයවන වසරේ ඇතුළත් වීම සඳහා කඩේම ලකුණු කරේ….
ලකුණු175 ඉහළම ලකුණු රාජකීය විද්‍යාලයට..
සුගියදා පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ සිසු දරුවන්ට හයවන වසර සඳහා වෙනත් විද්‍යාල වලට ඇතුළත් වීම සඳහා කුණු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ හයවන වසර සඳහා ලකුණු එකසිය හැත්තෑ පහක සීමාව නම් කර ඇති අතරින් ලකුණු 174 ැඩිම සීමාව මහනුවර ධර්මරාජ විද්‍යාලයටත් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු එකසිය හැත්තෑවක සීමාවක් හනුවර කින්සුට් විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු එකසිය හැත්තෑවක සීමාවත් කුරුණෑගල ලියදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලකුණු 169 ලෙස නම්කර ඇති බව ්‍යාපන අමාත්‍යංශය පවසයි මේ අනුව විද්‍යාලවල හයවෙනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා ඉහත කඩයිම් ලකුණු බලපාන බව සන අධ්‍යාපන අමාත්‍යංශය එම ප්‍රමුඛතා අනුව දිවයිනේ ම දිස්ත්‍රික්කයකම ප්‍රධාන පාසල් වල ලකුණු සීමාවන් නම් කර ඇති බව අවධාරණය කරයි