දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට අවදානමක්…
දිවයිනට ඇදහැලෙන ධාරානිපාතක වර්ෂාව හේතුවෙන් යිනේ දිස්ත්‍රික රැසක් ජලයෙන් යටවී ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානමක් පවතින බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ ඌව පළාත්වලට ර්ෂාවෙන් දැඩි බලපෑමක් සිදුවී ඇති බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් පන්සිය නව දෙනෙකුට දේපළ හානි හා අවදානම් තත්ත්වයන් වාර්තා වී ඇති බව පවසයි. එමෙන්ම මෙම වර්ෂාපතනයෙන් සිදුවූ ආපදා තත්ත්වයන් හේතුකොට ගෙන පුද්ගල මරණයක් ද වාර්තා වී තිබේ.