දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට තරග ඉසව් ගණනකින්ම රන් ආ රිදී පදක්කම්…

දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට තරග ඉසව් ගණනකින්ම රන් ආ රිදී පදක්කම්…
දකුණු ආසියාතික ක්‍රීඩාවල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩකාවන් තරග ඉසව් ගණනාවකින්ම ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් දිනා දීමට සමත් ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කරයි.ඉන්දියාවේ පැවැත්වෙන හතරවන දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා සුරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ සමොද් යෝදසිංහ ආසියාතික වාර්තාවක් ද පිහිටුවමින් තප්පර 10.30 නිමකරමින් රන් පදක්කම හිමිකර ගෙන තිබේ.එමෙන්ම කාන්තා මීටර් 100 ධාවන තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සපියා යමික් රන් රම්පදක්කම දිනා ගනිමින් තරගාවලියේ වාර්තාවක්ද පිහිටවනු ලැබුවා,එම තරග ඉසව්වේ ද ශ්‍රී ලංකාවේ අමල් ශාද සිල්වා එහි රිදී පදක්කම හිමි කරගත්තා,දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා තරගයේ පළමු දිනයේම ශ්‍රී ලංකාව රම්පදක්කම් තුනක්, ිදී පදක්කම් හතරක් සහ ලෝකඩ ප්‍රකටම තුනක් දිනා ගැනීමට සමත් වූ බව දකුණු ආසියාතික මළල ක්‍රීඩා මධ්‍යස්ථානය නිවේදනය කරයි.