ඉන්දියාවේ සුපිරිනි බොලිවුඩ් නළුවා ෂාරුක්ාන් හැටවන දිවියට පා තබයි
ඉන්දියාවේ සුපිරි රංගන ශිල්පීන් ෂාරුක් ඛානහැටවන ජන්ම දිනය අදට යෙදී තිබේ. වෙනුවෙන් විවිධ උත්සවයක් සංවිධානය කර තිබුණි.1992 දී දිවන චිත්‍රපටියෙන් Bollywood cinemaට ෂාරුක් වසර තිස්තුනක් සිය රංගන ජීවිතයේ යෙදෙමින් ලෝකයේින් කෝටි සංඛ්‍යාතය සිනමා රසිකයන්ගේ ජනාදරයට පත් භාරතයේ රජු ලෙස නම්කර තිබේ. ෆිල්ම් පෙයාර් සම්මාන ඇතුළු ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා සිටින ෂාරුකාන්,ඉන්දියානු සිනමාව ලෝක රසිකත්වය තුළ ඔසවා තැබීම සඳහා සිය රංගන දායකත්වය උපරිම ලෙස ලබා දුන් රංගන ශිල්පියකු ලෙස සැලකේ.