ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්රම් සහ චීන ජනාධිපති සිංජින් පීන්අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්රම් සහ චීන ජනාධිපති සිංජින් පීන් .අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් රම් මහතා සහ චීන ජනාධිපති ෂින් පින් අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී සිදුවූ අතරින් ජනාධිපතිවරුන්ගේ මෙම හමුවීම චීනය හා ඇමෙරිකාව අතර මෑත කාලයේ ඇතිවී තිබූ වෙළඳ අර්බුදයේ ැටලු නිරාකරණය කරගැනීමට රාජ්‍යයන් දෙකටම ලැබුණු වටිනා අවස්ථාවක් බව විදෙස් ප්‍රවෘත්තිය ආරංචි මාර්ග පෙන්වා දෙයි.නාධිපති ඩොනල් ඩ්‍රම් මහතා පත්වීමෙන් පසු පසුගිය කාල පරිච්ඡේදයේ ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව විවිධ රටවල්වලට තීරු බදු අනුපාතයන් හඳුන්වා දුන් අතර එහිදී චීනයට අධික තීරුමධු ප්‍රමාණයක් පැනවීම හේතු කොට ගෙන දෙරට අතර වෙළඳ අර්බුදයක් නිර්මාණය ූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනයද ඇමෙරිකානු භාණ්ඩ මත අධික තීරුබද ප්‍රමාණයක් පනවා තිබුණි. ජනපතිවරුන්ගේ මෙම හමුවීමට පූර්ව රටවල් දෙක අතර ඇති වී තිබූ වෙළඳ තරඟය සහ ම වෙළෙඳ තරඟය හේතුවෙන් මතුවී තිබූ අර්බුද ගැටලු ගණනාවක් නායක හමුවෙන් පසු විසඳා ගැනීමටය හැකි වූ බව පවසන විදෙස් මාධ්‍යය න් දෙරට අතර නව වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවද වාර්තා වී තිබේ.