රජය විසින් හඳුන්වා දී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව වී තිබෙන මහජන විවේචන සහ අදහස් සැලකිල්ලට ගෙන එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා රජය ේ තීන්දු කර ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් හරවත් කතිකාවක් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ අධ්‍යාපනඥයන් සමඟ කච්ඡා කිරීමට ද රජය අපේක්ෂා කරන බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් ්‍රකාශයට පත් කරන ලද හයවෙනි වසරේ ඉංග්‍රීසි මොඩල් එකට අදාල ෙබ් අඩවි ප්‍රශ්නය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් හෝ අග්‍රාමාත්‍ය ා තනතුරෙන් හරනි අමරසූරිය මහත්මිය ඉවත් කිරීමට රජයේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත්,