නව භූමිකම්පාවක් ගැන අනාවැකි පළ කළ මියන්මාර TikTok ජ්‍යෝතීර්වේදියෙකු අත්අඩංගුවට

මියන්මාරයේ තවත් භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරමින් නිකුත් කළ TikTok වීඩියෝවක් වෛරල් වීමත් සමග මහජනතාව අතර භීතියක් ඇති කිරීමේ චෝදනා මත එරට බලධාරීන් විසින් ජ්‍යෝතීර්වේදයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියන්මාරයට බලපෑ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 3,500ක් මිය ගොස් සියවස් ගණනාවක් පැරණි බෞද්ධ විහාරස්ථාන විනාශ වී සති දෙකකට පසුව, අප්‍රේල් 9 වන දින ජෝන් […]