වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ වයිභව් සූර්යවංශි සඳුදා (අප්‍රේල් 28) ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් පැවති තරගයේදී නව වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය. ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය. වයිභව් සූර්යවංශි ඊයේ පිහිටවූ වාර්තා මොනවා ද? රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු […]