සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද?

රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, සෙමින් සහ අවධානයන් යුතුව ආහාර ගැනීම සැබවින් ම උපකාරී විය හැකි බව ය. ආහාර දිරවීමේ සහ තෘප්තියේ සිට බර කළමනාකරණය සහ සමස්ත සෞඛ්‍යය දක්වා අප ආහාර ගන්නා වේගය අපගේ ජීවිතවලට බලපායි. ජීර්ණය “ආහාර හෙමින් […]