එක ම වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියා ඉහළින් ම සරසවි වරම් ලැබූ සිසුවිය

“ගොඩක් අය අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා, මට හිතුණා ඉතින් වෙනස් දෙයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා.” 2024 වසරේ පැවති අ.පො.ස. සමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන විභාග දෙකට ම පෙනී සිට විශිෂ්ට ලෙස සමත්වූ රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන සිය ජයග්‍රහණ ගැන බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එලෙස පැවසුවා ය. ‘උසස් පෙළ විභාගයට […]