ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි. එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බව ය. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය […]