වැලිකඩ පොලිස් භාරයේදී මිය ගිය නිමේෂ් සත්සරගේ මෘත ශරීරය යළි ගොඩ ගැනේ

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මරණයට පත්වූ පත්වූ බදුල්ල මීගහකිවුල පදිංචිව සිටි සත්සර නිමේෂ් නමැති 26 හැවිරිදි තරුණයාගේ මෘත දේහය අධිකරණ නියෝගයකට අනුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා ඉදිරියේ අද (23) පෙරවරුවේ ගොඩ ගත්තේ ය. ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම අවස්ථාව අධීක්ෂණය කරනු ලැබීය. සිය නිවස ඉදිරිපිට මිහිදන් කර තිබියදී, ගොඩගත් දේහය පශ්චාත් මරණ […]