ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම දේහය වතිකානයෙන් පිටත මිහිදන් කිරීමට තෝරා ගැනීමට හේතුව

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත. ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ ‘සන්ටා මරියා මජෝරේ’ ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයකි. උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් […]