දළදා දැක්ම අවසානයේ මහනුවරින් ගොහාගොඩට ගොඩගැසුණු කසළ ප්‍රශ්නය: ‘මේ කසළ ක්ලියර් කරන්න කරන්න අවුරුදු දෙකක්වත් යනවා’

“නැමිච්ච ගමන් තමයි… උදේට ඇවිල්ලා නැමුණොත් ආයේ ඉතින් ලේසියෙන් නැගිටින්න බෑ. අපි පුළුවන් විදිහට ඒක කරලා තමයි ආයේ ඔළුව උස්සන්නේ. සෑහෙන්න මහන්සියක් අපි දරනවා. අපි කාටවත් දොස් පවරන්නේ නෑ, ජනතාව ටිකක් හිතන්න ඕනේ, එහෙම කරන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේ… අපි කරන දේවල් නිසා මේ අය මෙහෙම මහන්සි වෙනවා කියලා හිතන්න ඕනේ.” මේ වචන අපට […]