ඖෂධ සෑදීමට වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බව ඔබ දන්නවා ද?

ජලය විකුණා තම ජීවනෝපාය පවත්වා ගෙන යාමේදී ස්ටීව් සම්පූර්ණයෙන් ම පාහේ රඳා පැවතියේ ඔහුගේ බූරුවන් මත ය. එම සතුන් ඔහුත් සමග ජලය පිරවූ කෑන් 20ක් පමණ පටවා තිබූ කරත්තය ඇදගෙන යමින්, ඔහුගේ සියලු ම ගනුදෙනුකරුවන් වෙත ගෙන ගියහ. නමුත් ස්ටීව්ගේ බූරුවන් හම් ලබා ගැනීම සඳහා සොරකම් කිරීමත් සමග ඒ සියල්ලට තිත තැබිණි. එදින ආරම්හ වූයේ […]