ඊළඟ පාප් වහන්සේ අප්‍රිකානු ජාතිකයෙක් ද?

ඊළඟ පාප් වහන්සේ කොහේ සිට පැමිණෙනු ඇත්දැයි පුරෝකථනය කිරීමට පාදක වන්නේ කතෝලික පල්ලියේ වර්ධනය පමණක් නම්, උන්වහන්සේ අප්‍රිකානු ජාතිකයෙකු වීමට ඉඩ තිබේ. ලොව වේගයෙන් ම වර්ධනය වන කතෝලික ජනගහනය සිටින්නේ අප්‍රිකාවේ ය. එය 2022 සහ 2023 වසර දෙකක කාලය තුළ 3.31%කින් වැඩි වී ඇත. වතිකානයේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, ලෝකයේ කතෝලිකයන්ගෙන් 20%ක් ජීවත් වූයේ එම මහාද්වීපයේ […]