‘ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම’

“මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම” (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි) “තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න” (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න) රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන […]