‘තරුණ ජීවිත බිලිගන්නා’ ආඝාත (stroke) අවදානම වළක්වා ගන්න පුළුවන් ද?

මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් ඇති වන හදිසි රෝගී තත්ත්වය ආඝාතය (Stroke) ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්ත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශය වේ. මීට දින කිහිපයකට පෙර මිය ගිය ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ මරණයට හේතුව ද […]