IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යය සහනයක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 206ක් අනුමත කරයි..

පසුගිය දිනවල දිවෙන්ට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ආපදා කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික පීඩනයක් මතුව ඇති අවස්ථාවක එම සඳහා ‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහනයක් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 2006 ක් අනුමත කර ඇති බව මහ බැංකුව පවසයි.