වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ වයිභව් සූර්යවංශි සඳුදා (අප්‍රේල් 28) ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් පැවති තරගයේදී නව වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය. ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය. වයිභව් සූර්යවංශි ඊයේ පිහිටවූ වාර්තා මොනවා ද? රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු […]
නව භූමිකම්පාවක් ගැන අනාවැකි පළ කළ මියන්මාර TikTok ජ්‍යෝතීර්වේදියෙකු අත්අඩංගුවට

මියන්මාරයේ තවත් භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරමින් නිකුත් කළ TikTok වීඩියෝවක් වෛරල් වීමත් සමග මහජනතාව අතර භීතියක් ඇති කිරීමේ චෝදනා මත එරට බලධාරීන් විසින් ජ්යෝතීර්වේදයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියන්මාරයට බලපෑ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 3,500ක් මිය ගොස් සියවස් ගණනාවක් පැරණි බෞද්ධ විහාරස්ථාන විනාශ වී සති දෙකකට පසුව, අප්‍රේල් 9 වන දින ජෝන් […]
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම දේහය වතිකානයෙන් පිටත මිහිදන් කිරීමට තෝරා ගැනීමට හේතුව

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්රදායක් බිඳ දමා ඇත. ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ ‘සන්ටා මරියා මජෝරේ’ ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයකි. උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් […]
එක ම වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියා ඉහළින් ම සරසවි වරම් ලැබූ සිසුවිය

“ගොඩක් අය අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා, මට හිතුණා ඉතින් වෙනස් දෙයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා.” 2024 වසරේ පැවති අ.පො.ස. සමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන විභාග දෙකට ම පෙනී සිට විශිෂ්ට ලෙස සමත්වූ රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන සිය ජයග්‍රහණ ගැන බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එලෙස පැවසුවා ය. ‘උසස් පෙළ විභාගයට […]
දළදා දැක්ම අවසානයේ මහනුවරින් ගොහාගොඩට ගොඩගැසුණු කසළ ප්රශ්නය: ‘මේ කසළ ක්ලියර් කරන්න කරන්න අවුරුදු දෙකක්වත් යනවා’

“නැමිච්ච ගමන් තමයි… උදේට ඇවිල්ලා නැමුණොත් ආයේ ඉතින් ලේසියෙන් නැගිටින්න බෑ. අපි පුළුවන් විදිහට ඒක කරලා තමයි ආයේ ඔළුව උස්සන්නේ. සෑහෙන්න මහන්සියක් අපි දරනවා. අපි කාටවත් දොස් පවරන්නේ නෑ, ජනතාව ටිකක් හිතන්න ඕනේ, එහෙම කරන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේ… අපි කරන දේවල් නිසා මේ අය මෙහෙම මහන්සි වෙනවා කියලා හිතන්න ඕනේ.” මේ වචන අපට […]
‘තරුණ ජීවිත බිලිගන්නා’ ආඝාත (stroke) අවදානම වළක්වා ගන්න පුළුවන් ද?

මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් ඇති වන හදිසි රෝගී තත්ත්වය ආඝාතය (Stroke) ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්ත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශය වේ. මීට දින කිහිපයකට පෙර මිය ගිය ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ මරණයට හේතුව ද […]
තනිකම ඔබට හොඳ ද? නරක ද?

තනිකම, දිනකට සිගරට් 15ක් පානය කිරීමෙන් ඇති වන මාරාන්තික සෞඛ්‍ය තර්ජනයට සමාන කළ හැකි බවට විස්තර කර තිබේ. එහෙත් ඒ සමග ම, දිනකට අපගේ ස්මාර්ට් ෆෝන් හරහා පණිවිඩ සිය ගණනක් ලැබීමට තරම් අප හැම මොහොතක ම කෙනෙකුට ළඟා විය හැකි පුද්ගලයින් බවට පත්ව තිබේ. නමුත් මෙලෙස නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම කරදරයක් බවට පත් විය හැකි […]
ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු, එම කීර්තිමත් විශ්වවිද්‍යාලය සඳහා ෆෙඩ්රල් අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවසීය. ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ප්‍රජාව “පාලනය” කිරීමට උත්සහ කරන […]
‘ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම’

“මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම” (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි) “තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න” (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න) රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන […]
ඖෂධ සෑදීමට වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බව ඔබ දන්නවා ද?

ජලය විකුණා තම ජීවනෝපාය පවත්වා ගෙන යාමේදී ස්ටීව් සම්පූර්ණයෙන් ම පාහේ රඳා පැවතියේ ඔහුගේ බූරුවන් මත ය. එම සතුන් ඔහුත් සමග ජලය පිරවූ කෑන් 20ක් පමණ පටවා තිබූ කරත්තය ඇදගෙන යමින්, ඔහුගේ සියලු ම ගනුදෙනුකරුවන් වෙත ගෙන ගියහ. නමුත් ස්ටීව්ගේ බූරුවන් හම් ලබා ගැනීම සඳහා සොරකම් කිරීමත් සමග ඒ සියල්ලට තිත තැබිණි. එදින ආරම්හ වූයේ […]