ලංගම: පෞද්ගලික මගී බස් ඒකාධිකාරියට එරෙහිව බිහි වූ බස්රථ සේවය

ශ්‍රී ලංකාවේ මගී ගමනාගමන බස්රථ සේවාවේ ආරම්භය වසර 100කටත් වඩා පැරණි අතීතයකට දිව යයි. එදා පටන් පොදු ජනයාගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේ ප්‍රධාන මාධ්‍යයක් වූයේ ද බස්රථ ය. ක්‍රමයෙන් ඇරඹි මගී ගමනාගමන බස්රථ සේවාව අද වන විට පෞද්ගලික සහ රාජ්‍ය අංශය (ලංකා ගමනාගමන මණ්ඩලය) යන දෙපාර්ශවයෙන්ම ක්‍රියාත්මක කෙරෙන අතර අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ […]
ශ්‍රී ලංකාව රනින් සැරසූ ‘පොඩි තරුෂි’

මෑත ඉතිහාසයේදී මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවට රැගෙන ගියේ තරුෂි කරුණාරත්න ය. නැවත වරක් මලල ක්‍රීඩා පිටිය තුළ තරුෂි යන නාමය කතා බහට ලක් වූයේ අප්‍රේල් 18 සෞදි අරාබියේදී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර් 800 කාන්තා තරගයේදී තරුෂි අභිෂේකා ලද ජයග්‍රහණයත් සමග යි. තරග ආරම්භයේ සිට චීන ජාතික ක්‍රීඩිකාවක වූ, යේ […]
ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කරන්න රවී කරුණානායක යෝජනාවක් ගෙනාවේ ඇයි?

සිවිල් ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් වැනි පිරිස්වල “විරෝධය නොසලකා සම්මත කරගන්නා ලද” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ […]
වයිභව් සූර්යවංශි: ‘දිනකට පන්දු 600කට මුහුණ දෙන’ IPL ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා

සිය පළමු IPL ක්‍රිකට් තරගයේදී ප්‍රහාරාත්මක ඉනමක් ක්‍රීඩා කළ 14 හැවිරිදි ක්‍රීඩක වයිභව් සූර්යවංශි පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ අවධානයට යොමුව තිබේ. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වයිභව් සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හයේ පහරක් එල්ල කිරීමට සමත් විය. ඒ, ෂර්දුල් තාකූර් එවන ලද […]
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ: කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය. 88 වන වියේ පසු වූ උන්වහන්සේ වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ. 2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය. […]
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු ඊළඟට සිදුවන්නේ කුමක් ද?

රෝමානු කතෝලික පල්ලියේ අධ්‍යාත්මික නායකයා ලෙස වසර 12ක් සේවය කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස අවුරුදු 88දී ස්වර්ගස්ථ වූහ. උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමග සියවස් ගණනාවක් පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් ශෝක කාලයක් ආරම්භ කර තිබේ. නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් දින 15ත් 20ත් අතර […]