78 වන නිදහස් උළෙල අභිමානවත් ලෙස නිදහස් චතුරස්‍රයේදී සැමරීමට රජයේ සියලු කටයුතු විධි විධාන යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙවර ජාතික නිදහස් දින උළෙල සැමරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාන් අමාත්‍යාංශයට මිලියන 100 ක් ලැබී ඇති අතර එයා අවම පිරිවැයක් යටතේ සංවිධානය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාණ අමාත්‍ය ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා පවසයි.