මාලදිවයින් ජන රජයේ ගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා, සජිදා මොහොමඩ් මැතිණිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මාලදිවයින් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක්…..

මාලදිවයින් ජන රජයේ ගරු ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා, සජිදා මොහොමඩ් මැතිණිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මාලදිවයින් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක්. පාරාදීසයක් තරම් සුන්දර රටක් ලෙස නොපැකිලිව සඳහන් කළ හැකි මාලදිවයිනේ සංචාරය කිරීමේ අවස්ථාව 2025 ජූලි මාසයේදී අපිට ලැබුණා. අප ජාතින් දෙක අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය […]