prime Minister Dr. Harini Amarasuriya met with the High Commissioner of Pakistan,

rime Minister Dr. Harini Amarasuriya met with the High Commissioner of Pakistan, H.E. Major General (Retd) Nayyar Naseer, at Temple Trees. The discussion focused on deepening bilateral ties in education, tourism, and sports, while the Prime Minister expressed gratitude for Pakistan’s support following the Ditwah Cyclone.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට.. .

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට.. . Octain 92-රුපියල් දොළහකින් ඉහළට…. Octain 95..රුපියල් පහළොවකින් ඉහළට.. අද මධ්‍යම රාත්‍රියේ දොළහේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් බෙදා හරින සියලුම ඉන්ධන වල මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රුපියල් දොළහේ සිට පහළොව දක්වා මිලකින් සිළුම ඉන්ධනය මිල ගණන් ඉහළ ගොස් ඇති අතර […]