දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්

– ජනපති දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, රජයට අවශ්‍ය සැපයුම් සිදු කිරීමේදීද ඉදිරියේදි දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA – Ceylon United Business Alliance) සමඟ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති […]
නවීකරණය කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත වෙයි….

නවීකරණය කෙරුණු කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත වෙයි මහජන මුදලින් නවීකරණය කෙරුණු මෙම පර්යන්තය එම ප්‍රමිතියෙන්ම පවත්වාගෙන යාමට ජනතාව කැපවනු ඇතැයි විශ්වාස කරනවා ගුවන් හමුදාවේ කැපවීම නිසා බලාපොරොත්තු වූවටත් වඩා ඉක්මණින් නවීකරණ කටයුතු අවසන් කිරීමට හැකි වුණා. අමාත්‍ය බිමල් රත්නායක මහතා පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ජනතාවට විවෘත කිරීම අද (08) පෙරවරුවේ […]