2025 අපොස උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කරේ…

2025 අපොස උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කරේ… 2025 අපොස උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් (31) ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල මත176, 527 ක් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 2 81,810 ක් පෙනී සිට ඇති අතර […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ විසි හතරේ සංකේතය වැඩ වර්ජනය අවසන් වෙයි…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ විසි හතරේ සංකේතය වැඩ වර්ජනය අවසන් වෙයි… රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන්ගේ මාරුවීම් සම්බන්ධව ගනු ලැබූ තීන්දු තීරණ හේතුකොට ගෙන පිටවිරෝදයේ දැක්වීමක් වශයෙන් ආරම්භ කර ද ලද පැය විසි හතරක සංකේත වැඩ වර්ජනය අද දින අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍ය නිලධාරීන්ගේ […]

තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ආකෘතිය සහ සැලැසුම් යෝජනා පිළිබඳ සාකච්ඡාවක්…

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් දීපව්‍යාප්තව රාජ්‍ය විශ්ව විද්‍යාල ආශ්‍රිතව තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩසටහන යටතේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDS) හා කැළණිය විශ්ව විද්‍යාලය එක්ව ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පිහිටුවීමට නියමිත තාක්ෂණික සේවා හා ආධාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ආකෘතිය සහ සැලැසුම් යෝජනා පිළිබඳ සාකච්ඡාවක් පසුගිය […]