විදුලි බිල අප්‍රේල් 1 දින සිට 4.3% – 25%3 දක්වා ඉහළට…

විදුලි බිල අප්‍රේල් මස පළවෙනි දින සිට 4.3% සිත25.3 % දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමසන් සභාව ලංකා විදුලි මල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමසන සභාව පවසයි. මේ අනුව වැඩිවෙන විදුලි බිලට සාපේක්ෂව අනිකුත් දෛනික පාරිභෝගික කටයුතුවල මිල ඉහළ දැමීමට සිදුවන බව පාරිභෝගික සේවා සංගම් පවසන අතර මේ අනුව අද රාත්‍රියේ […]