ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ….

මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීම සියලුදෙනා වෙත පැවරී ඇති ජාතික වගකීමක් – ජනපති ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කෙරේ මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කර මතු පරපුරට දායාද කිරීම සියලුදෙනා වෙත පැවරී ඇති ජාතික වගකීමක් – ජනපති මෙම කාර්යය වත්මන් රජයේ විශිෂ්ටතම පාරිසරික සේවාවක් ලෙස […]
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය….

අසීරු ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය. මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ […]
සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කරයි….

• ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් QR කේත ක්‍රමයක් අරඹයි සියලු අමාත්‍යාංශ සම්බන්ධීකරණයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කරයි • ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් QR කේත ක්‍රමයක් අරඹයි ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් […]