විදුලි බල හා බලශක්තිය මාධ්‍යයා ජය කොඩි මහතාට මහාධිකරණ අධි චෝදනා පත්‍ර භාර දී ඇපමත මුදාහරි…
විදුලි බල හා බලශක්තිය මාධ්‍යයා ජය කොඩි මහතාට මහාධිකරණ අධි චෝදනා පත්‍ර භාර දී ඇපමත මුදාහරි… රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන කාලපරිච්ඡේදය (2010-2015 ) වර්තමාන විදුලිබද හා බලශක්තිය අමාත්‍යය ඉංජිනේරු, කුමාර් ජයකොඩි මහතාට රාජ්‍ය ප්‍රශම්පාදනය කාරියක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුකොට ගෙන කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව […]
බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් අනතුරුව හිටපු ඇමැති කෙහෙළියට මිලියන 75ක් රජයට ගෙවීමට අධිකරණයෙන් නියෝග …
බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් අනතුරුව හිටපු ඇමැති කෙහෙළියට මිලියන 75ක් රජයට ගෙවීමට අධිකරණයෙන් නියෝග … සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාල පරිච්ඡේදයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක් වෙල්ලමහතා සහ එවකට සෞඛ්‍ය මහත්තයාංශයේ ලේකම්වරයා, ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති ඇතුළු පිරිසට බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් […]