බේකරි ආහාර මිල ගණන් 10% කින් ඉහළට….පාන් මාළු පාන්, මිලද ඉහළ යයි….

මැද පෙරදිග ඇතිවී තිබෙන යුධ මේ වාතාවරණය හමුවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවල් පවතින සීමාවන් හේතු කොට ගෙන ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමඟ බේකරි නිෂ්පාදන හා ආහාර නිෂ්පාදන මිල 10% කින් ඉහළ දැමීමට සිදුවන බව මේකරී නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මේ අනුව පාන්, මාලු පාන් සහ සුළු බේකරින් නිෂ්පාදන ආහාරවල මිල සිට දහයකින් යේ මධ්‍යම රාත්‍රියේ සිට […]

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සිමෙන්ති මිලක් ඉහළ යන ලකුණු…..

ඉන්දන මිල ඉහළ යෑමට සාපේක්ෂව සිමෙන්ති මිල ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ුද්‍රව්‍යවල මිල සියට පහලවකිත් ඉහළ යනු ඇතැයි එම සංගම් පෙන්වා දෙන අතර මෙසේ මිල වැඩීම හේතුකොට හේතුකොටගෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් අර්බුදයක් නිර්මාණය විය හැකි බව ඔවුන් මැසිවිලි නගති.

යුද උණුසුම හමුවේ යුරියා ප්‍රවාහන නෞකා වලටත් සීමා…

මැද පෙරදිග පවතින යුධ මේ වාතාවරණය හමුවේ මෙරට කෘෂිකර්ම සෙසේ වී ගොවිතැන සඳහා අවශ්‍යය යුරියා ආනයනය කිරීමට බාධාවක් ඇතිවී තිබෙන අතර යුද උණුසුම හමුවේ යුරියා නෞකා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද පවතින සීමා හේතු කොට ගෙන මෙරට යූරියා නිසි වෙලාවට ගොවීන්ට ලබාදීමට අභියෝගයක් වී ඇති බව ගොවි සංගම් මැසිවිලි නගති.

බස් ගාස්තු 12.9% ඉහළට….පෞද්ගලික බස් රථ ධාවකයන්ගේ සංගමය බස් ගාස්තු ගැන සෑහීමකට පත්වෙයි……

මැද පෙරදිග ඇතිවී තිබෙන යුධ මේ වාතාවරණය හමුවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවල පවතින ගැටලුව සැලකිල්ලට ගෙන ඉන්ධන මිල පසුගිය සතියේ ඉහළ දැමුවීමට සාපේක්ෂව පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා 12.9% න් බස් ගාස්තු වැඩි කළ බවව රජය නිවේදනය කර සිටි. මේ පිළිබඳව පෞද්ගලික බස් රථ ධාවකින්ගේ සංගමය සෑහීමකට පත්වෙන අතර බස් රථ සංගම් සහ අනිකුත් මගින් […]