ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙති… රටේ වත්මන් තත්ත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්….

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ කුමක්ද කියා අනවබෝධයක් සහිත තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික උපායමාර්ග ඉදිරියට ගෙන යාමට හැකිද? තමන්ගේ දරුවන් පාසල් යැවිය හැකිද? තමන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගත හැකිද? ආදී අවිනිශ්චිතතාවක් ජනතාව තුළ ඇති වී තිබෙනවා. මොකද […]

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ‍…..

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ‍. මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනයක් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මණින් විනාශ කිරීමට අදාළ නීති සංශෝධන කඩිනම් කරන්න – ජනපති මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය බවත්, අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග විනාශ […]

අසත්‍යය තොරතුරු සමාජ මාධ්‍ය මගින් හෝ නව මාධ්‍යයන් වෙතින් නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජය අවධානය..

අසත්‍යය තොරතුරු සමාජ මාධ්‍ය මගින් හෝ නව මාධ්‍යයන් වෙතින් නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට රජය අවධානය.. පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට අපහසුවකින් තොරව ඉන්ධන බෙදා හැරීම සඳහා රජය ේ සහ විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය විසින් කණි තෙල් බෙදා හැරීම පිළිබඳව ලබාදී ඇති උපදෙස් වලට පරිබාහිරව් අනීතිකව කටයුතු කරන පිරවුම්හල් වලට සහ […]