ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ දැයෙන් සමු ගනී……
අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්ෂයේ නායක , හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා අවසන් කටයුතු අද ( 16) පස්වරු වේදී බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදු කෙරිණි. වසර 92 ආයු වළදා ඒ මහතා පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත විය. ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂ ලෙස ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වු විතාරණ මහතා එම පක්ෂයේ මුල් නායකයා වු අචාර්ය ඇන්.ඇම්. […]