ගත වූ මාස දෙකක කාලය තුළින් දිවයින්ට සංචාරකයන් ලක්ෂ තුනක්….
2021 වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය වන විට දිවයින්ට සංචාරකයන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පැමිණි ඇති බව සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය අවධාරණය කරයි. නව රජයේ ඉලක්කගත ංචාරක ප්‍රවර්ධන වැඩසටහන යටතේ මිලියන තුනකට ආසන්න සංචාරකම් පිරිසක් මෙම වර්ෂයේ අපේක්ෂා කරන අතර ඒ සඳහා විධිමත් වැඩපිල්ලක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි.