විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ සහ සිරන්ති රාජපක්ෂ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ සහ සිරන්ති රාජපක්ෂ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.. පොදු ජන එක්සත් පෙරමුණේ ොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය වෙත කැඳවා ඇති අතරින් රන්තී රාජපක්‍ෂ මහත්මියද ී පොලිස්මූ මූල්‍යය අපරාධ කොට්ඨාසය විසින් විශේෂ ප්‍රකාශයක් ලබාගෙන සඳහා කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි

78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්…

78 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම්…. ශ්‍රී ලංකාවේ හැත්තෑ අටවන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්ම පෙබරවාරි හතරවැනි දිනයේ නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන පනස් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙවර ජාතික නිදහස් දින සැමරුවට විවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සහභාගී […]