කතෝලික හිමිනමට පහර දුන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගැනේ…..
මීගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරන අතරතුර කොළඹ දිසාවට අයත් කතෝලික දේවස්ථාන හිමිනමකට පොලිස් නිලධාරීන් හය දෙනකු පහරදීම සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන පොලිස්් නිලධාරීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයට යොමු කිරීමේදී අදාල හිමිනමට පහර දුන් පොලිස් නිලධාරින් තුන්දෙනෙකු අදාල හිමිනම විසින් හඳුනා ඇතැයි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීමේදී තමන් සෑහීමකට […]
78 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් ලෙස නිදහස් චතුරස්‍රයේදී….
78 වන නිදහස් උළෙල අභිමානවත් ලෙස නිදහස් චතුරස්‍රයේදී සැමරීමට රජයේ සියලු කටයුතු විධි විධාන යොදා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අවධාරණය කරයි. මෙවර ජාතික නිදහස් දින උළෙල සැමරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාන් අමාත්‍යාංශයට මිලියන 100 ක් ලැබී ඇති අතර එයා අවම පිරිවැයක් යටතේ සංවිධානය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාණ අමාත්‍ය ලේකම් […]