ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…

ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ගිලිහී යන සාරධර්ම යළි කැඳවාගෙන ඒමට සියලු ක්ෂේත්‍රවල නව පුනරුදයක් අවශ්‍යයි – ජනපති ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර […]

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ට තොරව ගල් අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ස්වාබැලීමට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නොරොච්චෝලෙට ……

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය ට තොරව ගල් අඟුරු ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධව ස්වාබැලීමට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නොරොච්චෝලෙට පිටත්ව යති.. පසුගියදා මහත් ආන්දෝන්ට ලක් වූ නොරොච්චෝර ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් ් අඟුරු ආනයනය කිරීමේදී නියමිත ප්‍රශංපාදන කාර්යයන් ඔබ්බට ගොස් ප්‍රමිතියෙන් තොර තුරක් ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධව මේ වන විට ිදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ විසින් පරීක්ෂණ ආරම්භ […]

කතෝලික පියනමකට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික සභාවෙන් නිහඬ උද්ඝෝෂණයක්

කතෝලික පියනමකට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් කතෝලික සභාවෙන් නිහඬ උද්ඝෝෂණයක් පොලිසිය විසින් පසුගිය දා කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව තවදුරටත් ිය ක්‍රියාමාර්ගය ගැනීම සහ නීතිය අකුරට ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා කතෝලික සභාව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට අද නිහඬ උද්ඝෝෂණයක නිරත ව්ය.

පාසල් සංවර්ධන නිලධාරින් ස්ථිර කරන්නේ ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයඉදිරිපිට මාරාන්තික උපවාසයක්…

පාසල් සංවර්ධන නිලධාරින් ස්ථිර කරන්නේ ඉල්ලා ජනාධිපති ලේකම්කාරියාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්… උපවාසයට එක් වූ පුද්ගලයෙක් හදිසියේ රෝගාතුර වී රෝහලට ඇතුළත් කෙරේ… අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන පසුව ගුරු සේවයට අන්තර්ගහනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා පාසල් සංවර්ධනය නිලධාරින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය තවදුරටත් අඛණ්ඩව […]

අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මිය යයි

අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මිය යයි අම්බලන්ගොඩ අද (27) පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් අතර ඇති වූයේ ගැටුමක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවට පොලිසියෙන් සැකයක්…..