වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පනත උල්ලංඝනය කළ ත්‍රිකුණාමල විහාරයේ නාහිමිටුවේ එරෙහිව නඩු..බලන්ගොඩ කක්සප හිමි ඇතුළු එකොළොස් දෙනෙක් මේ මස 28 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමල අධිකරණයේ නියෝග කරයි…
වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පනත උල්ලංඝනය කළ ත්‍රිකුණාමල විහාරයේ නාහිමිටුවේ එරෙහිව නඩු..බලන්ගොඩ කක්සප හිමි ඇතුළු එකොළොස් දෙනෙක් මේ මස 28 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමල අධිකරණයේ නියෝග කරයි. වෙරළාරක්ෂකයන් පනත යටතේ (1981 – අංක 57 දරන )උල්ලංඝනය කළ බවට එම දෙපාර්්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සුගිය දා ත්‍රිකුණාමල විහාරයේ බුදු පිළිමයක් […]
හය වසර ඉංග්‍රීසි මොඩිවුලය සකස් කිරීමට වගකිවයුතු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි.තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම්.
හය වසර ඉංග්‍රීසි මොඩිවුලය සකස් කිරීමට වගකිවයුතු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි.තවත් දෙදෙනෙකුගේ වැඩ තහනම්. සුගියදා ආන්දෝලනාත්මක ලෙස වාර්තා වූ ජාතික අධ්‍යාපන ආයතනය විසින් හයවෙනි වසර ඉංග්‍රීසි මොඩියුලේටර් දරුවන් භාවිතා යුතු වෙබ් අඩවි පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණයට සම්බන්ධෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ වත් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු ට […]