අදට යෙදී තිබෙන පොංගල් දින සැමරුමට ජනපති යාපනයේදී එක්වෙයි……

අදට යෙදී තිබෙන පොංගල් දින සැමරුමට ජනපති යාපනයේදී එක්වෙයි…… ලෝකවාසී හින්දු බැතිමතුන්ගේපොංගල් දිනයේ නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ි හයිපොංගල් ජාතික උත්සවය යාපනය දිස්ත්‍රික්කයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඒ සඳහා සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යාපනය ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි, සංස්කෘතික වශයෙන්ශ්‍රී ලංකාවේ ද්‍රවිඩය ජනතාවගේ සාමය සහ සෞභාග්‍යය ඉලක්ක […]

රජයේ ඉඩම්වලින් පස් කැපීමේ දී විද්‍යා පතල් කාර්යාංශයේ වයක් විධිවිධාන වලට අනුව කටයුතු කරන ලෙස විද්‍යා පතල් කාර්යාංශය ගල්ගමුව ප්‍රාදේශීය සභාපතිව දන්වා යවයි….

රජයේ ඉඩම්වලින් පස් කැපීමේ දී විද්‍යා පතල් කාර්යාංශයේ වයක් විධිවිධාන වලට අනුව කටයුතු කරන ලෙස විද්‍යා පතල් කාර්යාංශය ගල්ගමුව ප්‍රාදේශීය සභාපතිව දන්වා යවයි….. පසුගිය දිනවල රජයේ ඉඩම්වලට අයත් පස් කැපීමේ සිද්ධියක් සම්බන්ධව මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ගල්ගමුව සභාපතිවරයා විසින් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් නිසි අවසරකින් තොරව පස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තිබූ අර්බුදය හේතුකොට […]

සියලු අධ්‍යාපන මොඩියුල වලින් වෙබ් අඩවි පිවිසුම් ඉවතට… අධ්‍යාපනය අමාත්‍යංශයේ තීරණය කරයි…

අර්බුදයට ලක්වී තිබෙන ජාතික අධ්‍යාපන ආයතනය මගන් ප්‍රකාශිත හය වෙන ශ්‍රේණියට අදාල මොඩියුලේ පල වී ඇති. වෙබ් අඩවි ප්‍රශ්නය හේතුකොට ගෙන ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපන මොඩූල වලින් වෙබ් අඩවි පිවිසුම් මාර්ග ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංය අවධාරණය කරයි.

අධ්‍යාපන ඇමැති ධුරයෙන් හරිනි ඉවත් කිරීමට කිසිදු අදහසක් නැහැ. … කැබිනට් ප්‍රකාශක,ඇමති නලින්ද පවසයි…..

රජය විසින් හඳුන්වා දී ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව වී තිබෙන මහජන විවේචන සහ අදහස් සැලකිල්ලට ගෙන එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා රජය ේ තීන්දු කර ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් හරවත් කතිකාවක් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ අධ්‍යාපනඥයන් සමඟ කච්ඡා කිරීමට ද රජය අපේක්ෂා කරන බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා […]