හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්…….

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් එය කළමනාකරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

“මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා”….

“මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා” ජනවාරි 08 දින මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පළමුවාර මුද්‍රණයේ මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිලි කරමින්..

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි….

දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් විය. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි දස වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ රැස් විය. මින් පෙර පැවති […]

අලුත් මෝටර් බයිසිකල් අනතුරු වැඩි බව සෞඛ්‍ය අංශය අනතුරු අඟවයි….

අලුත් මෝටර් සයිකල් පදින තරුණියන් දිනකට අනතුරු වලින් පහකට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ගතවන අතර ඔවුන් බොහෝ දෙනෙකු හදිසි ආපදා අනතුරු වලට ලක්වන බව සෞඛ්‍ය අංශය අවධාරණය කරයි. දිවයිනේ මෝටර් රථ අනතුරු වලින් වාර්ෂිකව දෙදහසකට ඉහළ පිරිස

පවතින කාලගුණික තත්ත්වය අයහපත් විය හැකි බැවින් මුහුදු නොයන්නැයි, කාලගුණය ඉල්ලයි….

දැනට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්ව යටතේ මුහුදු යැමෙන් වළකින්න යි ධීවර ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. බෙංගාල බොක්කේ සිදුවෙන අව පීඩන තත්වයන් හමුවේ බලපෑ ඇති අධික සුළං සහ වැසි තත්ත්වයන් මධ්‍ය කඳුකරය උතුරු මැද උතුරු පළාත්වලට තදින් බලපා ඇති අතර මේ වනවටත්

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ කුඩා ගුවන් යානාවක් අනතුරට…..

නුවර එළියේ ග්‍රෙගරි වැවට කුඩා ගුවන්යානාවක් ගොඩ බැස්වීමට යෑමේදී ඊයේ ගුවන් අනතුරක් සිදුව ඇති බව වාර්තාවේ. ගුවන් යානාවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ {7} දින ගොඩ බැස්සවීමට යෑමේදී මෙම සිදුවී ඇති අනතුර හේතුවෙන් ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර යානය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැති සබේට….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු හිමිවන විශ්‍රාම වැටුප ඉවත් කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල තීන්දුව ලබා දී තිබුණි .

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්….

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දෙවැනි රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 09 වන දා අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරනවා – ජනපති ආපදාවෙන් පූර්ණ වශයෙන් හානියට පත් නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ මෙම […]