මත්ද්‍රව්‍ය චෝදනා මත ඇමෙරිකානු අත්අඩංගුවට පත් වෙනුසිලියානූ ජනාධිපති ඇමරිකානු පෙඩරල් උසාවිය වෙත…..
ඇමරිකා එක්සත් ජනපදය වෙසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ වෙනුසියානූ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ විශේෂ ගුවන් යානකයන්. වොෂින්ටන් නුවර වෙත රැගෙන ගොස් ඇති අතර ඔහු ඇමරිකානු පෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කර ලෝක මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාපෘත කිරීම කොකේන් ඇතුළු අන්තරාදායක මත්ද්‍රව්‍ය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රජය ස්ථාවර ප්‍රතිපත්තියක සිටින බව අවධාරණය කරයි….

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ස්ථාවර ප්‍රතිපත්තික සිට කටයුතු කරන බවත් පසුගියදා හයවෙන ශ්‍රේණියේ මොඩියුලර් පිළිබඳව ඇතිවී ප්‍රශ්නය සම්බන්ධව මේන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවක් ඒ පිළිබඳව රජයක් ලෙස සාමූහික වගකීමෙන් කටයුතු කරන බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අද (4) පස්වරුවේදී රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති. විශේෂ. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී […]