2026 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන් ගිහි පැවිදි සිසුන් සඳහා නොමිලේ පාවහන් ලබාදීමේ වැඩපිළිවෙළක්……
රජයේ තීරණයක් මත 2026 වසරේ සිට තෝරාගත් පාසල් සිසුන්,පිරිවෙන් වල ගිහිපැවදි සිසුන් හා සිල් මාතාවන් වෙනුවෙන් පාවහන් යුගලක් ලබාදීම සඳහානව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. යටතේ 2025 ාරයේ අවසාන වන විට ප්‍රතිලාභීන් සඳහා පත් ලබා දීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරනු ඇතැයි ිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම නව වැඩසටහන යටතේ වයිනේ ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හය ලක්ෂ හතලිස් හතර දහසක් සඳහාත්,වතු ආශ්රිත පාසල්වලන් අධ්‍යාපනය ලබන සිසුන් පනස් සුන්දාස් අනු තුනක් සඳහාත්, විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 2 300 සඳහාත්,පිරිවෙන් යි අධ්‍යාපනය කටයුතුයි සිදුකරනු ලබන ගිහි පැවිදි දරුවන් තිස්දාහක් සඳහාත් ෙම වැඩසටහන යටතේ ප්රතිලාභ හිමිවන බව රජය පවසයි.