රේගු දෙපාර්තමේන්තුව 2026 වසරට පිවිසෙන්නේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 300ක පමණ අතිරික්තයක්ද සමඟයි….ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්….

– ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට රේගුව ලබා දුන් දායකත්වයට ස්තූතියි නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු – ජනපති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ […]
හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩිවුලයක සමලිංගික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියත් ඇතුලත් වීම හේතුකොට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්….
ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික අධ්‍යාපනය ආයතනය විසින් සකස් කරනු ලබන හය වසර ඉංග්‍රීසි මාධ්‍ය ාපනය මොඩ මොඩියුල් පොතකම ඇතුළත පරිච්ඡේදයක සමලින්ගික අදහස් ඇති වෙබ් අඩවියක නමක් සඳහන් වීම හේතුකොට ගෙන ්‍යාපන බලධාරීන්ගේ අවධානයෙන් එහා ගොස් යම් ක්‍රියාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ ස්වභාවිනසිල්ලා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවේ මහතා විසින් අපරාධ […]
හය වසර ඉංග්‍රීසි අධ්‍යාපන මොඩිවුලයක සමලිංගික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියත් ඇතුලත් වීම හේතුකොට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයෙන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්….
ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්ති අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජාතික අධ්‍යාපනය ආයතනය විසින් සකස් කරනු ලබන හය වසර ඉංග්‍රීසි මාධ්‍ය ාපනය මොඩ මොඩියුල් පොතකම ඇතුළත පරිච්ඡේදයක සමලින්ගික අදහස් ඇති වෙබ් අඩවියක නමක් සඳහන් වීම හේතුකොට ගෙන ්‍යාපන බලධාරීන්ගේ අවධානයෙන් එහා ගොස් යම් ක්‍රියාවක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ ස්වභාවිනසිල්ලා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවේ මහතා විසින් අපරාධ […]
ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි….

ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි. එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන ‘කිරිබති’ හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් – සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ. මෙම කිරිබතී දිවයිනට නිදහස් විසි හය නව අවුරුද්දක් උදා […]