ගී රැජිනට අවසන් ගෞරව දක්වන්නට මහා සෙනගක්…

ගී රැජිනට අවසන් ගෞරව දක්වන්නට මහා සෙනගක්… අභාවප්‍රාප්ත ලතා වල්පොල මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල සෙනගක් ඒ මහත්මියගේ දේහය තැන්පත් කර ඇති නිවස කරා ඇදෙන බව වාර්තාකරුවන් පවසයි. ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු මෙම තිස් එක් වෙන දින සිදුකිරීමට නියමිත අතරය දේශපාලකයන් ,කලාකරුවන්, රසිකයන් ඇතුළු විශාල පිරිසක් ජයරත්න මල්ශාලා වෙතට පැමිණෙන්නේ ඇයට අවසන් […]

2026 ජනවාරි මස පළවෙනි දින සිට මහනුවර පදික වේදිකාවල වෙළඳාම තහනම්…

2026 ජනවාරි මස පළවෙනි දින සිට මහනුවර පදික වේදිකාවල වෙළඳාම තහනම්… 2022 වසරේ ජනමාලි මස පළවෙනි සිට මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළඳාම් තහනම් කිරීමට මහනුවර මහ නගර සභාව තීරණය කර තිබේ .මේ පිළිබඳව මේ වන විටත් මහනුවර පදික වෙළඳ සංගමය විසින් රජය වෙත කරුණු දක්වා ඇති අතර නගර සභා විසින් ගෙන ඇති මෙම තීරණය ජනවාරි […]

මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය – 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවැත්විණි.

මහජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය සඳහා දායක වූ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීමට ලක්වේ… මෙරට ජනතාවගේ සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය උදෙසා සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරණය සඳහා කටයුතු කළ මාධ්‍යවේදීන්ගේ මෙහෙවර ඇගයීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ සෞඛ්‍ය අඬහැරය – 2025 සෞඛ්‍ය සන්නිවේදකයන් ඇගයීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ […]