අපේ අපනයන ආදායම 2025 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන15යි දශම හතයි හතයි….
අපේ අපනයන ආදායම 2025 වසරේ ඇමරිකන් ඩොලර් බිලියන15යි දශම හතයි හතයි…. ්‍රී ලංකාවේ අපනයන ආදායම 2015 වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා ඇමෙරිකන් ඩොලර් බිලියන හළොවයි දශම හතයි හතක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි
මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරිදි. …
මහ නගර සභාවේ අයවැයත් මාලිමාව පරිදි. … එහෙම මහ නගර සභාවේ 2016 වසර සඳහා අයවැය සම්මත කිරීම සඳහා ඡන්ද මෙන් විමසීමේදී කොළඹ නගර සභාවේ පාලන බලය හිමි ජාතික ජන බලවේගය විසින් ඡන්ද පනස් හතක් ලබා ගත් අතර අයවැයට විරුද්ධව ඡන්ද හැටක් ලබා ගනිමින් මෙවර කොළඹ මහ නගර සභාවෙන් අයවැය ආණ්ඩු පක්ෂයා පරාජය වී ඇති බව […]
ඉන්දීය විදේශ ඇමති එස් ජයසංකර දිවයිනට….

ඉන්දීය විදේශ ඇමති එස් ජයසංකර දිවයිනට…. අපේ පසුගියදා ඇතිවූ ආපදා ව්‍යසනකාර තත්ත්ව යටතේ මේ වන විට ඇති වී තිබෙන ආර්ථික සහ සමාජීය කටයුතු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහාත්, පදා කළමනාකරණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දීම සඳහාත් දෙරට අතරින් ආර්ථික සහ සමාජීය සබඳතා ුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය විදේශමාත්‍ය එස් ජාතින්කර මහතා ශ්‍රී ලංකාවේ […]