Asaduzzaman Shamrat: Bangladesh stands at a crucial crossroads, facing an intricate and urgent challenge where climate change, food security, and rural livelihoods collide. Agriculture has long been the backbone of the country’s economy and the largest single source of employment. Yet today….

Asaduzzaman Shamrat: Bangladesh stands at a crucial crossroads, facing an intricate and urgent challenge where climate change, food security, and rural livelihoods collide. Agriculture has long been the backbone of the country’s economy and the largest single source of employment. Yet today, it confronts threats of an unprecedented scale. Climate change is no longer a distant […]

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි….

රටක් ලෙස ඉදිරියට යා හැක්කේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි තිර අදිටනින් තම වගකීම් ඉටු කිරීමෙන් පමණයි ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 100 වන විසිර යාමේ උළෙල අමතමින් පවසයි සෑම අසීරු අවස්ථාවකම යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි සුළි කුණාටුව හමුවේ ජනතාව මුදා ගැනීමේ සහ පහසුකම් සැපයීමේදී යුද හමුදාව ඉටු […]

IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට හදිසි මූල්‍යය සහනයක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 206ක් අනුමත කරයි..

පසුගිය දිනවල දිවෙන්ට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ආපදා කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික පීඩනයක් මතුව ඇති අවස්ථාවක එම සඳහා ‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය සහනයක් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 2006 ක් අනුමත කර ඇති බව මහ බැංකුව පවසයි.

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පොලිසිය සමඟ ගැටුමකට ගිය පහක් අත්අඩංගුවට….

දීර්ඝ කාලෙක සිට යාපනයේ තිස්ස විහාරය හා සම්බන්ධ පවතින ඉඩම් ප්‍රශ්නයක් හේතුකොට ගෙන. එම ප්‍රදේශයේ මහජනතාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය සමග හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂක ශරීර ඇප මත ක නිදහස් කර ඇතැයි

ඉන්දීය විදේශ ඇමති ජය සංකර ශ්‍රී ලංකාවේ සංචාරක….

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජය සංකර් මහතා ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. පසුගියදා ශ්‍රී ලංකාවට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාවේ සහ ා දිට්ටුවා සුළි කුණාටුවෙන් ලපෑ ආපදා තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව දැඩි ආපදා තත්වෙකට මුහුණපා ඇති අතර ඒ වෙනුවෙන් විදේශ රටවලින් ධාර ඉල්ලීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ා […]