පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳට වසර 17 සිර දඬුවම් අධිකරණයෙන් නියම කරයි…..

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට ටොෂකානා නඩු විභාගයෙන් අධිකරණයේ වරදකරුකරමින් වසර දාහතක සිර දඬුවමක් නියම කර ඇතැයි පකිස්තාන් ප්‍රවෘත්ති වාර්තා කරයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2021 වසරේදී සෞදි අරාබියෙන් ලැබුණු රාජ්‍ය . තෑගි වංචා කළ බවට චෝදනා කරමින් පාකිස්ථානයේ අධිකරණය විසින් ඔහුට නඩු පවරා තිබූ අතර න් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් […]
දින 23 කට පසු බදුල්ල අඹේ වෙල දුම්රිය ගමන් යළි අරඹයි…

දිට්ටුවා සුළි කුනාටුව සමග හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ නායාම් පස් කඳු කඩා වැටීම් හේතුකොට ගෙන බදුලු දුම්රිය මාර්ගයට දැඩි ලෙස අලාභාන සිදුවූ අතර දින 23ක් මුළුල්ලේ බදුලු දුම්රිය මාර්ගය ේ යළි අද දින අඹේ වල සිට බදුල්ල දක්වා පළමු දුම්රිය ධාවනය ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුම්රිය ගමනට නැති ඇමතුරු කීප දෙනෙකුද සහභාගි […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 206 හදිසි මූල්‍ය ආධාරයක්….
පසුගිය 26 වැන දින දිවයිනට බලපෑ දැඩි ආපදා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍යය අරමුදලෙන් හදිසි මූල්‍ය ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් 26ක මුදලක් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
මෙරටට කඩිනම් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළ කරයි…..

මෙරටට කඩිනම් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළ කරයි ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් […]
Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්….

Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ‘Rebuilding Sri Lanka’ යටතේ ජන ජීවිතය නැවත ගොඩනැගීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සැලසුම් කෙරෙන වැඩපිළිවෙළ සහ එහිදි මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක, කෘෂිකර්ම, වාරිමාර්ග, ජල සම්පාදන,ධීවර, ප්‍රවාහන, නිවාස සහ ඉදිකිරීම් ආදී […]