පාර්ලිමේන්තුවේ දෙසැම්බර් 18 යළි රැස්වෙයි….
පාර්ලිමේන්තුවේ දෙසැම්බර් 18 යළි රැස්වෙයි…. සල්ලිමේන්තුව දෙසැම්බර් 18 වන දින රැස්වෙන බව කතානායක නිවේදනය කරයි.කථානායකවරයා අග්‍රාමාත්‍ය හරිනේ අමරසූරිය විසින් කථානායකවරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව කථානායක විසින් පාර්ලිමේන්තුව කැඳවා ඇති බව පැවසයි.
ආපදා තත්ත්වයෙන් ආගමික ස්ථාන 864 කට. හානි…….
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ආගමික ස්ථාන ය අටසී හැට හතරකට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව බෞද්ධ ආගමික සිද්ධස්ථාන 434ක් හින්දු ආගමික ස්ථාන 185 ක්, මුස්ලිම් ආගමික ස්ථාන 157 ක්, ක්‍රිස්තියානි ආගමික ස්ථාන 88 ක්, ඊට අයත් වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය […]