දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි…..

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර සහ දේපළ වෙනුවෙන් රක්ෂණ වන්දි දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka වැඩසටහනට දේශීය වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ විවිධ ආයතනවලින් මූල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 1893ක් ලැබි ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය […]
ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් ලබා දුන් සහායට ස්තූතියි…ජනපති

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි බව අප විශ්වාස කරනවා එහිදී ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට සූදානම් එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් Allison Hooker මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට යළි ගොඩනැගීමට හැකි වනු ඇති බවත්, එහිදී අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමරිකාව සුදානමින් සිටින […]
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක්
‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Colombo West International Terminal (Private) Limited (CWIT) වෙතින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඊට අදාළ චෙක්පත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Satyanjal Pandey සහ […]